Monday, May 7, 2012

නුබ ගත් කඳුළ

                                                                     හඬන නුබ
                                                                        දුකින් ඉකිබිඳ
                                                                   වැටෙන පිණිබිඳු
                                                                     එකින් එක
                                                                     දැනේවිද නුඹට....
                                                                        හඬන්නට වරම්
                                                                        අහිමි දෙනෙතක
                                                                     කඳුළු බව.......

4 comments:

  1. හඬන්නට වරම්
    අහිමි දෙනෙතක
    කඳුළු බව.......

    ම්ම්ම්... අහිමි දෙනෙතක නම්, උරුම වේදනාවම තමා.. ලස්සනයි!! දුකයි!! ඔයා බ්ලොග් ලියන්න අලුතෙන්ද?? අදයි මම මෙහාට ආවෙ මගේ බ්ලොග් එකේ පාර දිගේ!!! :)

    දිගටම ලියන්න..ජය වේවා!!

    word verification අයින් කරන්න.. එතකොට ඔයාට comments දාන්න එන අයට ලේසියි!!!

    ReplyDelete
    Replies
    1. මම ලියන්න පටන් ගත්තේ නම් ළඟදි, ඒත් බ්ලොග් කියවන එකනම් කරනවා.
      ස්තූතියි ඇවිත් ගියාට..:)

      Delete