Monday, September 3, 2012

අවසරයි සමුගන්න

                        හමුවුණා මතකයිද
                        අප නොසිතු මොහොතක
                        ඇවිද්දා මතකයිද
                        අප එකම මාවතක
                        මගහැරුණා මතකයිද
                        එක දිනෙක අප දෙදෙන
                        
                                                          ඉඩ දෙන්න කාලයට
                                                          ගෙන යන්න ඒ මතක
                                                          අවසරයි සමුගන්න
                                                          මගේ සිහින ලෝකයෙන්....

3 comments:

  1. සමුගන්නේ කොහොමද මැවූ සිහිනය පෙනී පෙනී...

    ReplyDelete
  2. හ්ම්ම් හ්ම්ම්..ඒ හීන ලෝකෙන් සමුගන්න....? කවදාවත් කරන්න බැරි වෙයි වගේ...

    ReplyDelete
  3. සමුගන්න එක අමාරු දෙයක් තමයි, ඒත් හිත පාරගන්නවට වඩා හොඳ නැද්ද...
    ස්තුතියි රූ සහ නාඬියා

    ReplyDelete