Tuesday, October 23, 2012

තවත් එක කතාවක්...

කඳුළු බිඳු වැටෙන
    සිහිනයක් වෙනුවෙන්
බොඳ කළත් ඒ සිනා මල්
හද ගැහෙන හැම විටක
සිහිවේවි ඒ මතක....

අතීතය සුන්දරයි
ජීවිතය අපේමයි 
හදවත මගේමයි
ආදරය අන්සතුයි

6 comments:

  1. මටත් දැන් ආදරය අන්සතුයි :(
    නිර්මාණය ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට එහෙමයි.....

      Delete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...
    අඬල අඬලා
    රැකගත්තු අතීත ආදරේ,
    දැන් අන්සතුයි!!!

    හ්ම්ම්ම්ම්ම්ම්ම්....

    ReplyDelete